උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කර්තෘ Staff writer

12 Apr, 2019 | 5:16 pm

COLOMBO (News 1st) – උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන තිබේ.

ඒ, කඩිගමුව සහ ඉහළකෝට්ටේ අතරදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අද දහවල් 12. 40 ට කොළඹ කොටුවේ සිට හැටන් බලා ධාවනය වූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක් ව ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]