12-04-2019 | 1:00 PM
(News 1st) - අඛණ්ඩව සාමය පවත්වාගෙන යන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් දකුණු සුඩාන ජනාධිපතිවරයාගෙන් සහ කැරළි කණ්ඩායම් නායකයාගේ දෙපා සිඹ ඉල්ලීමක් කර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර්, කැරළි කණ්ඩායම් නායක රීක් මකා සහ එරට ක්‍රිස්තියානි ආගමික ප්‍රධානීන් පිරිසක් වතිකාන...