ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

by Staff writer 11-04-2019 | 11:40 AM
COLOMBO (News 1st): ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති වශයෙන් මංගල පී.බී. යාපා මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පෙරවරුවේ ඔහු පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.