ජනපතිගේ ධූර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම ගැන එ.ජා.ප.යට ගැටලුවක් නැහැ – අජිත් පී. පෙරේරා

ජනපතිගේ ධූර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම ගැන එ.ජා.ප.යට ගැටලුවක් නැහැ – අජිත් පී. පෙරේරා

ජනපතිගේ ධූර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම ගැන එ.ජා.ප.යට ගැටලුවක් නැහැ – අජිත් පී. පෙරේරා

කර්තෘ Sakila Udayakumara

11 Apr, 2019 | 9:14 pm

COLOMBO (News 1st) – ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම ගැන එක්සත් ජාතික පක්ෂයට කිසිදු ගැටලුවක් නොමැති බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සිය අමාත්‍යංශයේදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ය.

මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ, වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය 2020 ජනවාරි 8න් අවසන් වන බව ය.

ඉදිරියේදී ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු විප්ලව කිහිපයක් දැක ගත හැකි බව ද අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]