English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
11 Apr, 2019 | 8:57 pm
COLOMBO (News 1st) – තම පක්ෂය ඇතුළු සන්ධානය පසුගිය වසරේ සිදු කළ වැරද්දක් හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් පසුබෑමට ලක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට පියවර නොගැනීම තම පක්ෂය කළ වැරද්දක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට වඩා මැතිවරණයකට යාමට මෙහිදී අවශ්‍ය වූ බව ය.
මෙය තම පක්ෂ සිදු කළ වැරද්දක් බවත් මේ හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් පසුබෑමට ලක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ ය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී ය.
30 Nov, 2019 | 03:29 PM
25 Nov, 2019 | 06:18 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS