11-04-2019 | 2:14 PM
COLOMBO (News 1st) : නවීණ පන්නයේ ගිලන් රථ 138 ක්, රෝහල් සඳහා බෙදාදීම අද සිදුකෙරෙයි.
ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහනගර සභා පරිශ්රයේදීයි.
දිවයින පුරා රෝහල්වලට අවශ්‍ය නවීන ගිලන් රථ 450 ක් බෙදා දීමේ වැඩසටහනේ තවත් අදියරක් ලෙස මෙය ක්‍රියාත්මක වනු...