හෙට සිට විශේෂ පොලිස් මෙහෙයුමක්...

හෙට සිට විශේෂ පොලිස් මෙහෙයුමක්...

by Staff writer 10-04-2019 | 4:24 PM
COLOMBO (News  1st) : බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් හෙට සිට ලබන 20 වනදා ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, බීමත් රියැදුරන්ගෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා එම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.