අදින් පසු විදුලි කප්පාදුව අවසන්

අදින් පසු විදුලි කප්පාදුව අවසන්

අදින් පසු විදුලි කප්පාදුව අවසන්

කර්තෘ Staff writer

10 Apr, 2019 | 6:47 am

COLOMBO (News 1st) – අද රාත්‍රියෙන් පසු විදුලි කප්පාදු කිරීම අවසන් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්නා බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]