සංගීතවේදී H.M. ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

සංගීතවේදී H.M. ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 08-04-2019 | 1:17 PM
COLOMBO (News 1st) ප්‍රවීණ සංගීතවේදී එච්.එම්.ජයවර්ධන (69) මහතා අභාවප්‍රාප්තවී තිබේ. ජයවර්ධන මහතා කළුබෝවිල රෝහලේදී අද අභාවප්‍රාප්ත වූයේ රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදීයි. සංගීත ශිල්පි කසුන් කල්හාරගේ පියාණන්වූ එච්.එම්.ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත සංගීත ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමි පුරුෂයායි.