08-04-2019 | 5:32 PM
COLOMBO (News 1st) - අධික ඝෝෂාකාරී නාද රටා නිකුත් කරන නළා සහ විවිධ වර්ණවලින් යුත් විදුලි බුබුළු සහිත රථ වාහන වැටලීම් ජුලි 01 වැනි දා සිට ක්‍රියාත්මක කරන බව රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්...