English
தமிழ்
කර්තෘ Staff writer
07 Apr, 2019 | 9:16 am
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ආසන 87 කින් සමන්විත එරට පාර්ලිමේන්තුවේ ආසන 60 කට ආසන්න සංඛ්‍යාවක් පාලක පක්ෂය ලබාගෙන ඇති බවයි.
ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිගේ ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා කරමින් ජය සමරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය පවසයි.
රටපුරා ජයග්‍රහණ සැමරුම් රැළි පැවැත්වෙන්නේ හිටපු ජනාධිපතිවරයෙකු වන මොහොමඩ් නෂීඩ්ගේ ප්‍රධානත්වයෙනි.
කෙසේ වෙතත් මහ මැතිවරණයේ නිල ප්‍රතිඵල අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
03 Nov, 2015 | 03:55 PM
01 May, 2015 | 08:05 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න c[email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS