07-04-2019 | 7:53 AM
COLOMBO (News 1st) - පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, කොළඹ, ගම්පහ, මන්නාරම, වවුනියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව එම දිස්ත්‍රික්කවල ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බ...