පුත්තලමේ රිය අනතුරකින් දෙදෙනකු මරුට

පුත්තලමේ රිය අනතුරකින් දෙදෙනකු මරුට

by Staff writer 06-04-2019 | 9:03 AM
COLOMBO අනුරාධපුර, පුත්තලම මාර්ගයේ 38 කණුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අනුරාධපුර සිට නොච්චියාගම දෙසට ධාවනය වූ වෑන් රථයක්, මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රතිසංස්කරණවලට අදාළව හැසිරවීමේ කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනුරින් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.