English
தமிழ்
කර්තෘ Staff writer
06 Apr, 2019 | 3:47 pm
COLOMBO (News 1st) – මෙරටට පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලා ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ලබන 14 වන දා විභාගයට ගැනීමට නියමිත ය.
ඔහු පෙත්සමින් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් ඔහුට ජීවිත අවදානමක් පවතින බව ය.
මේ අතර අදාළ පෙත්සම සලකා බැලීමෙන් පසු ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලෙනු ඇති.
ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් ඇතුළු කිහිප දෙනෙකු මෙරට සිදු වූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින අපරාධකරුවන් බව පොලීසිය පවසයි.
ඔවුන් මෙරටට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට නියමිත ය.
ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ පිරිසෙන් මේ වන විට දිවයිනට පිටුවහල් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 13කි.
11 Nov, 2019 | 11:09 AM
04 Jul, 2019 | 04:56 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS