ශ්‍රී.ල.නි.ප.ය අයවැයට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කරයි

ශ්‍රී.ල.නි.ප.ය අයවැයට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කරයි

ශ්‍රී.ල.නි.ප.ය අයවැයට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කරයි

කර්තෘ Sakila Udayakumara

05 Apr, 2019 | 2:21 pm

COLOMBO (News 1st) – ඒකාබද්ධ විපක්ෂය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය දීමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබේ.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය දීමටත් දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂවත් ඡන්දය ලබා දෙනු ඇති.

අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ සිට විපක්ෂයට පැමිණි ආනන්ද අලුත්ගමගේ මහතා ද අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]