05-04-2019 | 12:56 PM
COLOMBO (News 1st) - ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් සැකකරුවන් 04 දෙනෙකු ප්රශ්න කිරීම්වලින් අනතුරුව අද මුදා හැරිණි.
එලෙස මුදා හැරුණේ මොහොමඩ් වෂීම්ඩීන්, දිමුතු සුරන්ත පෙරේරා, සුරාජ් කාවින්ද සිල්වා සහ චරිත් පත්මන් නමැති අයයි.
...