පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක්....

පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක්....

by Staff writer 03-04-2019 | 7:10 PM

COLOMBO (News 1st) - අද පස්වරුවේ පිටකොටුවේ කෙලින් වීදියේ, තෙවන හරස් මාර්ගයේ වෙළෙඳසැලක ගින්නක් ගෙන තිබේ.

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීම් රථ 8 ක් යෙද වූ බවයි. මේ වනවිට ගින්න මැඩ පවත්වා ඇතැයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ය. විසිතුරු භාණ්ඩ අළෙවි කරන වෙළෙඳසැලක මෙම ගින්න හටගෙන තිබුණි. https://www.facebook.com/NewsfirstSL/videos/1713346905477012/