පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක්….

පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක්….

පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක්….

කර්තෘ Staff writer

03 Apr, 2019 | 7:10 pm

COLOMBO (News 1st) – අද පස්වරුවේ පිටකොටුවේ කෙලින් වීදියේ, තෙවන හරස් මාර්ගයේ වෙළෙඳසැලක ගින්නක් ගෙන තිබේ.

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීම් රථ 8 ක් යෙද වූ බවයි.

මේ වනවිට ගින්න මැඩ පවත්වා ඇතැයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

විසිතුරු භාණ්ඩ අළෙවි කරන වෙළෙඳසැලක මෙම ගින්න හටගෙන තිබුණි.

පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක්….

පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක්….#lka #News1st #Fire

تم النشر بواسطة ‏‎Newsfirst.lk‎‏ في الأربعاء، ٣ أبريل ٢٠١٩

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]