ඇමති කිරිඇල්ල මහා සංඝරත්නයට බැන වැදුණු අයුරු…

ඇමති කිරිඇල්ල මහා සංඝරත්නයට බැන වැදුණු අයුරු…

කර්තෘ Staff writer

03 Apr, 2019 | 3:03 pm

COLOMBO (News 1st) – ගම්පොළ සිට උලපනේ දක්වා දිවෙන අතුරු මාර්ගයේ, මරියාවත්ත හන්දියේ සිට මාර්ග කොටස පිළිසකර නොකිරීමට විරෝධය පළ කරමින් ගම්වාසීන් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය.

එම අවස්ථාවට මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ.

විරෝධතාව අතරවාරයේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]