වෙනිසුවෙලානුවන් එරට ජනපතිට එරෙහිව වීදි බසි

වෙනිසුවෙලානුවන් එරට ජනපතිට එරෙහිව වීදි බසි

by Staff writer 01-04-2019 | 9:52 AM

News 1st - වෙනිසුවෙලානු ජනපති මධුරෝට එරෙහිව එරට ජනතාව වීදි බැස තිබේ.

පවතින දේශපාලන අර්බුද හමුවේ, ජල කප්පාදු සහ විදුලි ඇණහිටීම්වලින් අපහසුතාවයට පත් ව සිටින වෙනිසුවේලානු ජනයා කැරකස්හි වීදිවල ඊයේ උද්ඝෝෂණයේ නිරත විය. ජනපති නිකොලස් මධුරෝ හට චෝදනා කරමින් විරෝධතාකරුවන් කළහකාරී ලෙස හැසිරුණි. නමුත් මේ සම්බන්ධයෙන් නිකොලස් මධුරෝ පවසා සිටියේ, මේ සියලු දේ සඳහා වගකිවයුත්තා විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ බවයි.