01-04-2019 | 12:00 PM
COLOMBO (News 1st) - මෙරට අත්අඩංගුවවේ ඇති කොකේන් කිලෝග්රෑම් 765 කට අධික තොගයක් විනාශ කිරීමේ කටයුතු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණය යටතේ ආරම්භ වී තිබේ.
ඒ, කැලණිය, ගෝනවල ගබඩා සංකීර්ණයකදීයි.
මෙලෙස විනාශ කෙරෙන්නේ, ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් අධිකරණ ක්රියාවලිය අවසන් කළ නීති විරෝධි මත්ද්...