මධුරි ඩික්සිත්ගේ නවතම සූදානම...

මධුරි ඩික්සිත්ගේ නවතම සූදානම...

by Staff writer 31-03-2019 | 12:10 PM

ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී මධුරි ඩික්සිත් සිනමා පටයක් නිෂ්පාදනයට සූදානම් වෙයි.

ඒ, ඇයගේ ස්වාමී පුරුෂයා වන ශ්‍රීරාම් නැනී සමග සමනිෂ්පාදනයක් ලෙසයි. මේ වන විට ඊට අදාළ මූලික කටයුතු සිදුවෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. මධුරි ඩික්සිත්, එහි ප්‍රධාන චරිත රංගනයක නිරත වනු ඇති බවට ද මාධ්‍ය වාර්තා පළ වේ.