home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
වසර 4 කට පසු නාරා බෝයාව යළි සොයා ගැනේ
by Staff writer
31-03-2019 | 2:18 PM
COLOMBO (News 1st) - මඩකලපුව මුහුදේදී වසර 4 කට පෙර අතුරුදන් වූ නාරා අයාතනයට අයත් බෝයාවක් සොයා ගැනීමට නාරා ආයතනයේ ජල ශාස්ත්‍රීය අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල ශාස්ත්‍රීය අංශය සමත්ව තිබේ.
මීට වසර 4 කට පෙර මඩකලපුව සාගර ප්‍රදේශයේ දත්ත රැස් කිරීම සඳහා ස්ථානගත කර තිබීයදී එම බෝයාව අතුරන්ව තිබූ අතර අමෙරිකාවේ ජල ශාස්ත්‍රිය අංශය විසින් ශ්‍රී ලංකාව වටා සාගරයේ ඉතා වටිනා දත්ත රැස් කිරීම සඳහා මෙය මෙරටට පරිත්‍යාග කරන ලද්දකි. නාරා ආයතනයට අයත් සමුද්‍රීය සාගර පර්යේෂණ නෞකාව විසින් මඩකලපුව ප්‍රදේශයේ මුහුදු පතුලේ සිදු කළ පර්යේෂණවලදී මෙය සොයා ගෙන තිබේ. සාගරයේ උෂ්ණත්වය, මත්ස්‍ය ගහණයේ හැසිරීම වැනි දත්ත මෙම බෝයාවන්වල අන්තර්ගත අතර මෙමගින් ධීවර කර්මාන්තයේ ඉදිරි සැලසුම් මෙන්ම අනාගත අභියෝග හඳුනාගැනීමට ද හැකියාව ලැබෙන බව නාරා ආයතනයේ ජල ශාස්ත්‍රීය අංශය පවසයි. මෙම බෝයාව සොයාගැනීමත් සමග අමෙරිකාවේ ජල ශාස්ත්‍රීය අංශය ඒ පිළිබඳව සිය ප්‍රශංසාව පළ කර ඇති අතර මෙය අද පස්වරුවේ ගාල්ල වරායට රැගෙන එන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
වෙනත් ලිපි
මහරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල...
සමන්තා ජෝයි මොස්ටින් නිල සංචාරයක් සඳහා දිවයිනට
දේශබන්දු ඉවත්කරන ලිපියට ජනපති අනුමැතිය
ශෂීන්ද්‍ර රාජපක්ෂ 19 දක්වා රිමාන්ඩ්...
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට
වසරේ ගතවූ කාලය තුළ වාහන 133,000ක් ලියාපදිංචියට
විශේෂාංග
දෙවසරකට පසු හෙළිවුණු 'ටයිටන්' පිපුරුණු හේතුව....
ලාංකීය සංගීතය ජාත්‍යන්තරයට ගෙන යන M Entertainment
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
දෙවසරකට පසු හෙළිවුණු 'ටයිටන්' පිපුරුණු හේතුව....
ලාංකීය සංගීතය ජාත්‍යන්තරයට ගෙන යන M Entertainment
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය