31-03-2019 | 5:46 PM
COLOMBO (News 1st) : කොළඹ ප්රදේශ කිහිපයකට අද පෙරවරු 9 දක්වා අත්හිටුවන ලද ජල සැපයුම මේ දක්වා යථා තත්ත්වයට පත් නොකිරීමෙන් ප්රදේශ රැසක ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටී.
නඩත්තු කටයුත්තක් හේතුවෙන්, ඊයේ පෙරවරු 9 සිට කොළඹ ඇතුළු ප්රදේශ රැසකට පැය 24 කාලයත් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාප...