30-03-2019 | 11:49 AM
COLOMBO (News 1st) - විදේශ ආයෝජනයක් යැයි කියන හම්බන්තොට තෙල් පිරිපහදුව පිළිබඳව සාකච්ඡා කිරීමට කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරුන් ඕමානය බලා පිටත්ව යාමට නියමිත බව අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කර තිබේ.
ඍජු විදේශීය ආයෝජන හෙවත් FDI ලෙස හැඳින්වෙන මෙවන් ආයෝජනයකදී සිදු වන්නේ, ආයෝජකයා තමන් ආයෝජනය ක...