by Staff writer 29-03-2019 | 4:35 PM
COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඒ අතර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 4 දෙනෙකු ද සිටින බව ය.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාවය මත මෙම මාරුවීම් සිදු කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.