අවුරුදු කාලසීමාවේ විදුලිය විසන්ධි කරන්නේ නැහැ....

by Staff writer 29-03-2019 | 6:46 PM

COLOMBO (News 1st) - සිංහල - දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා සඳහන් කළේ, වෙසක් සමය වනවිට විදුලිය විසන්ධි කිරීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදෙන බවයි.