29-03-2019 | 5:49 PM
COLOMBO (News 1st) - ජනප්රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට ලක්විය යුතු කාලය එළඹ ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිතුමා සඳහන් කළේ, - ළඟම පාසල - හොඳම පාසල - ජාතික වැඩසටහන ක්රියාවට නැංවූයේ සියලු පාසල්වලට බේදයකින් තොරව සම්පත් ලබාදෙමින් සියලු දරුවන්ට සමඅධ්යාපන අයිතීන් දිනා දීමට බවය...