සා/පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

සා/පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

by Sagarika Chathumali 28-03-2019 | 5:39 PM
COLOMBO (News 1st) : අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල  අන්තර්ජාලයට මුදා හැර තිබේ.  www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකියි. විභාග වංචාවලට ලක් වූ සිසුන්ගේ ප්‍රතිඵල අද දිනයේ නිකුත් නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 656,641 කි.