අධ්‍යාපන අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

අධ්‍යාපන අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

by Sagarika Chathumali 28-03-2019 | 3:40 PM
COLOMBO (News 1st) : අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පත් කර තිබේ. රණසිංහ මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීමේ ලිපිය ලබා ගත්තේ ය. ඔහු මීට පෙර කටයුතු කළේ, ආගමන විගමන පාලක ජනරාල්වරයා ලෙසයි.