යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ දිවුරුම් දෙයි

යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ දිවුරුම් දෙයි

යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ දිවුරුම් දෙයි

කර්තෘ Staff writer

28 Mar, 2019 | 10:36 am

COLOMBO (News 1st) – ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි.

යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයට පසුගිය දා ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]