28-03-2019 | 7:55 PM
COLOMBO (News 1st) : අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ කිහිපයක් සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී අදාළ වැය ශිර්ෂ සඳහා ඡන්දය ඉල්ලා සිට...