
අමල්ගේ පුත් නදීමාල් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කෙරේ
අමල්ගේ පුත් නදීමාල් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කෙරේ
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මාකදුරේ මධුෂ් සමග ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් යොවුන් ගායක නදීමාල් පෙරේරා හා බන්ධනාගාර නියාමක ලලිත් කුමාර දිවයිනට පිටුවහල් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඔවුන් අද අලුයම ඩුබායි ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි බව ය.
නදීමාල් පෙරේරාගෙන් හා ලලිත් කුමාර යන අයගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
දැනට ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මේ අතර ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පිරිස හෙට එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ