27-03-2019 | 4:52 PM
COLOMBO (News 1st) : ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට පත් බන්ධනාගාර නියාමක ලලිත් කුමාර මාකඳුරේ මධුෂ් සමග සමීප සබඳා පවත්වා ඇති බව හෙළි වී තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත භාර...