26-03-2019 | 4:43 PM
COLOMBO (News 1st) - ප්‍රභූ ඝාතන ක්‍රමන්ත්‍රණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ලබන මස 9 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී ය.
අසනී...