ගිනිගත් රෙදිපිළි අලෙවිසල සම්පූර්ණයෙන් විනාශයි

Update : ගිනිගත් රෙදිපිළි අලෙවිසල සම්පූර්ණයෙන් විනාශයි

by Sagarika Chathumali 25-03-2019 | 6:32 AM
COLOMBO (News 1st) : ඊයේ රාත්‍රී ඇතිවූ හදිසි ගින්නෙන් වත්තල රෙදිපිළි අලෙවිසල සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ. පොලීසිය පැවසුවේ, ගින්න පාලනය කිරීම සඳහා කොළඹ සහ වැලිසර නාවික හමුදා කඳවුරෙන් ගිනි නිවන රථ 8 ක් හා නිලධාරීන් 30 දෙනෙකු යොදවා තිබේ. ගින්නට හේතුව අනාවරණය වී නොමැත.