කොළඹ - නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

සරසවි සිසු විරෝධතාවක් හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

by Staff writer 25-03-2019 | 3:26 PM

COLOMBO (News 1st) - සරසවි සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, මේ වන විට විරෝධතාවයේ නිරත සිසුන් පා ගමනින් පෑලියගොඩ දෙසට ගමන් කරමින් සිටින බවයි. මේ හේතුවෙන් කැලණිය සරසවිය අසළ සිට කොළඹ දෙසට ගමන් ගන්නා මංතීරුවේ රථ වාහන තදබදයක් ඇතැයි පොලීසිය පවසයි.