
Update : අත්අඩංගුවට ගත් මහබැංකුවේ හිටපු නි. අධිපති හා PTL අධ්‍යක්ෂවරුන්ගේ නම් හෙළිකෙරේ
Update : අත්අඩංගුවට ගත් මහබැංකුවේ හිටපු නි. අධිපති හා PTL අධ්‍යක්ෂවරුන්ගේ නම් හෙළිකෙරේ
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් නම් හෙළි කර තිබේ.
1. පත්තිනිගේ සමරසිංහ (මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ)
2. පුෂ්ප ගුණවර්ධන (PTL අධ්යක්ෂ)
3. චිත්‍රා රංජන් හුළුගල්ල (PTL අධ්යක්ෂ)
4. මුතුරාජ සුරේන්ද්‍රන් (PTL අධ්යක්ෂ)
මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔවුන්ගේ නිවෙස්වලදීයි.
COLOMBO (News 1st) : මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි මහතා හා පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්යක්ෂවරුන් තුන් දෙනෙකු පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඒ බව තහවුරු කළේ ය.
- නිව්ස්ෆස්ට් ප්‍රා. වාර්තාකරු නිට්සිංගම් නිබෝජන් දිවියෙන් සමුගනී
- ”මගේ පාලන කාලය තුළ වෙනත් අය කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මම සමාව ඉල්ලා සිටිනවා”-හිටපු ජනපති මෛත්‍රී
- එංගලන්ත ලයන්ස් – ශ්‍රී ලංකා A ක්‍රිකට් සටන අද ඇරඹේ..
- පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 70 දක්වා ඉහළට
- මෙරට සිටින දියවැඩියා රෝගීන්ගෙන් 50% ක් තවමත් හඳුනාගෙන නැහැ.. – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි
- නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට සිට යළි ඇරඹේ
- අසාධාරණ බදු අයකිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්
- රාජ්‍ය දේපොළ අවභාවිතය ගැන සාකච්ඡාවට මැතිවරණ කොමිසම අද බලධාරීන් කැඳවයි
- අද ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ක තද වැසි… – මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්