25-03-2019 | 12:11 PM
COLOMBO (News 1st) : බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රී ඇලෝෂියස් යන මහත්වරුන් සහ එම සමාගමේ අධ්යක්ෂවරුන් තිදෙනෙකු ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත...