අපනයන ගම්මිරිස්වලට තත්ත්ව සහතිකයක්

අපනයන ගම්මිරිස්වලට තත්ත්ව සහතිකයක්

by Staff writer 24-03-2019 | 12:37 PM

COLOMBO (News 1st) - මෙරටින් ඉන්දියාවට අපනයනය කරන ගම්මිරිස්වල ගුණාත්මකභාවය මැනීමට තත්ත්ව සහතිකයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙරට වෙළෙඳනාමය යොදා ගනිමින් ගම්මිරිස් අළෙවි කිරීමට සෙසු රටවල් ගන්නා ප්‍රයත්නය නතර කිරීම මෙහි අරමුණයි. මෙරට නිෂ්පාදනය කරන ගම්මිරිස්වල ගුණාත්මකභාවය තහවුරු කිරීම සහ ශ්‍රී ලාංකීය ගම්මිරිස් නිෂ්පාදනවල වෙළෙඳ නාමය ආරක්ෂා කිරීම මෙහි අරමුණ වේ.