24-03-2019 | 1:52 PM
COLOMBO (News 1st) - විදුලිය කප්පාදුව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජල සැපයුමට ද බාධා මතු ව තිබේ.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි දීප්ති සුමනසේකර මහතා සඳහන් කළේ, ගාල්ල, මාතර සහ ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක රැසක ප්‍රදේශ ගණනාවකට මේ හේතුවෙන් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි.
පවතින වියළි ...