මාධ්‍ය ආයතන ශ්‍රේණිගත කිරීමේ මාෆියාවක් - ලසන්ත අලගියවන්න

by Staff writer 23-03-2019 | 5:07 PM
COLOMBO (News 1st) - මාධ්‍ය ආයතන ශ්‍රේණිගත කිරීමේ මාෆියාවක් ඇති බවත් ඊට එකඟ විය නොහැකි බැවින් රජය මේ සඳහා මැදිහත්විය යුතු බව මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, මාධ්‍ය ආයතන ශ්‍රේණිගත කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී සංවාදයකට එක්වෙමිනි.