නැවුම් අදහස් සපිරි තරුණ සමුළුව

by Staff writer 23-03-2019 | 7:12 AM

COLOMBO (News 1st) - විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛයින් සහභාගි වූ තරුණ සමුළුවක් ඊයේ කොළඹදී පැවැත් විය.

කොළඹ විශ්වවිද්‍යාලය සංවිධානය කළ මේ සමුළුව පැවැත්වූයේ ශ්‍රී ලංකා සංචාරක හා ‍හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදීයි. මේ, ඊට එක්වෙමින් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා ද අදහස් දැක්විය.