කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක්

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක්

by Staff writer 23-03-2019 | 7:39 AM

COLOMBO (News 1st) - නිට්ටඹුව, රදාවඩුන්න ප්‍රදේශයේදී ටිපර් රථයක් හා කන්ටේනර් රථයක් ගැටීමෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ සුළු රථ වාහන තදබදයක් හටගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, අනතුරින් ටිපර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.