23-03-2019 | 4:12 PM
COLOMBO (News 1st) - තිස්සමහාරාම සඳුන්ගමුව ප්රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, සැමියෙකු විසින් සිය බිරිඳව සහ බිරිඳගේ මව එලෙස ඝාතනය කර ඇති බව ය.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 25 හැවිරිදි ග්රාම නිලධාරිනියක සහ 54 හැවිරිදි කාන්තාවකි.
...