හුණුවල රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්

හුණුවල ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්

by Staff writer 22-03-2019 | 6:05 PM

COLOMBO (News 1st) - රත්නපුර - බදුල්ල මාර්ගයේ හුණුවල ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා බලංගොඩ සහ රත්නපුර නගර සභාවල ගිනි නිවීම් සේවා අංශ කැඳ වූ බවයි. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.