අරුවක්කාලු විරෝධතාව පොලීසිය විසුරුවා හරියි

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට එරෙහි විරෝධතාව පොලීසිය විසුරුවා හරියි

by Staff writer 22-03-2019 | 11:28 AM
COLOMBO (News 1st) - අරුවක්කාලු කසළ රඳවනයට එරෙහිව පුත්තලම නගර මධ්‍යයේ විරෝධතාවයේ නිරත වූ පිරිස් විසුරුවා හැරීමට පොලීසිය පියවර ගෙන තිබේ අරුවක්කාලු කසළ ව්‍යාපෘතිය නතර කරන ලෙස පවසමින් ජනතාව මෙලෙස විරෝධතාවයේ නිරත වෙයි. පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් පසුගිය දින ගණනාව තුළම විරෝධතා පැවැත්විණි