වොක්ස්වැගන් පන්නයේ තවත් ආයෝජනයකට සූදානමක්

හම්බන්තොට තෙල් පිරිපහදුව ත් වොක්ස්වැගන් පන්නයේ ආයෝජනයක්ද?

by Staff writer 21-03-2019 | 9:53 PM
COLOMBO (News 1st) : එළෙඹෙන 24 වෙනදා හම්බන්තොටදී තෙල් පිරිපහදුවක් මුල්ගල් තැබීම සඳහා නියමිතයි . සිංගප්පූරු සමාගම සහ ඕමානයේ ගෑස් හා තෙල් සමාගම මේ සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වී සිටී. ඉන් 69.97ක් සිංගප්පූරු සමාගම ද ඉතිරි 30.03 ඕමාන සමාගම විසින් අයෝජනය කිරීමට නියමිතව ඇත. කෙසේ වෙතත් ඕමාන සමාගම විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, ලංකාවේ තෙල් පිරිපහදුව සඳහා අයෝජනය කිරීමට සිය සමාගම සූදානම් නොමැති බවයි. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වූ සවිස්තරාත්මක වාර්තාව පහතින්.... https://www.youtube.com/watch?v=1muLF19_wvk