20-03-2019 | 2:11 PM
COLOMBO (News 1st) - කෑගල්ල, කරඩුපන ප්රදේශයේ අද පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, කොළඹ දෙසට ගමන් කළ මෝටර් රථයක්, වෑන් රථයක් හා ඊට ප්රතිවිරුද්ධ දෙසට ගමන් කළ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.
අනතුරින් මිය ගොස් ඇත්තේ මෝටර් රථයේ ඉදිරිපස ගමන් කළ ...