19-03-2019 | 10:58 AM
COLOMBO (News 1st) : ඊච්චන්කුලම, කල්මඩුල ප්රදේශයේ පුරාවස්තු කැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඊච්චන්කුලම පොලීසියේ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා අලුයම 1.30 ට පමණ ඊච්චන්කුලම, කල්මඩුල ප්රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කළ සැකකරුවන් 5 දෙනෙකු වව්නිය...